ලංකා ව්යාපාරික පුවත් - LBNMay 7, 2026
පාරිභෝගිකයින්ට 65% දක්වා වට්ටම්, නොමිලේ ප්‍රවාහන පහසුකම්, රුපියල් මිලියන 50ක වටිනාකමකින් යුත් වවුචර්පත්, බැංකු කාඩ්පත් දීමනා, ‘Brand Rush Hour’ විශේෂ මිල අඩු කිරීම් සහ නවතම භාණ්ඩ හඳුන්වාදීම් රැසක් මෙහිදී හිමිවේ. [කොළඹ, 2026 මැයි 06]: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ පොළ වන Daraz Sri Lanka, සිය පාරිභෝගිකයින්ට උපරිම වාසි සැලසෙන පරිදි “Get the Big One” තේමාව […]



