ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 24, 2025
Sakura Products & Exports පෞද්ගලික සමාගම Entro Queen Excellence – Leading Ladies in Business 2025 සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. කළමනාකරණ අධ්‍යක්ෂිකා මංජුලා ජානකී සහ ගාමිණි ජයසිංහ වෙත සම්මානය පිරිනැමිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටකන්ද ප්‍රදේශයේ පිහිටි එම සමාගම තල සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන සමාගම් අතර ප්‍රමුඛයෙකි. 2006දී කුඩා පරිමාණ ව්‍යාපාරයක් […]



