කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදාහරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සිටී. 100% ජපන් සම්භවයක් […]