ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 3, 2026
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති SAFA Best Presented Annual Report Awards, Integrated Reporting Awards, and SAARC Anniversary Awards for Corporate Governance Disclosures 2024 හිදී සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ කාණ්ඩය යටතේ රිදී සම්මාන හිමිකර ගැනීමට සමත් විය. මෙහි නිල සම්මාන ප්‍රදානෝත්සවය පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්විණි. මෙම සම්මානය හිමි වූයේ SLT-MOBITEL […]




