ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් Galaxy Tab S7 FE ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට පසුගියදා හඳුන්වා දුන්නේය. Samsung Galaxy Tab කාණ්ඩයට එකතු වූ නවතම සාමාජිකයා Galaxy Tab S7 FE වේ. එමගින් පාරිභෝගිකයින්ගේ ඵලදායිතාව, නිර්මාණාත්මක බව සහ විනෝදාත්මක අවශ්‍යතා සපුරාලයි. Galaxy Tab S7 FE මගින් දෛනික වැඩ කටයුතු, අධ්‍යාපනය, සැලසුම් […]