ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 22, 2025
රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu Ceylon සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් නිපදවයි. හිස කෙස්, සම සහ මුඛ සෞඛ්‍යය සඳහා අවශ්‍ය නිෂ්පාදන, […]




