ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 28, 2025
Russel’s Wellness සමාගම කාණ්ඩ පහක් යටතේ ශරීර සෞඛ්‍යයට හිතකර සුවිශේෂ තේ වර්ග රැසක් හඳුන්වා දෙයි. මෙය හඳුන්වා දීම ලොව පුරා ශරීර සෞඛ්‍යය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට අද්විතීය අත්දැකීමක් වනු ඇත. තේ වර්ග හඳුන්වා දීම කොළඹ අමාරි හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස Richlife Dairies හා Shaw Wallace Ceylon සමාගම්වල අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක […]



