ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 22, 2026
අනාගත පරපුරේ දක්ෂතා හඳුනාගැනීම, කාර්යසාධනය වැඩිදියුණු කිරීම සහ තරුණ ක්‍රීඩකයන්ට ඉදිරියට යාමට අවස්ථාව උදා කර දීම අරමුණු කරගත් හවුල්කාරීත්වයක් ප්‍රථම වරට පැවැත්වෙන Next XV Rugby League තරගාවලිය සඳහා Kandy Tuskers කණ්ඩායම සමඟ අත්වැල් බැඳගැනීමට Sysco LABS පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ රග්බි ක්‍රීඩා දක්ෂතා හඳුනාගැනීම, එම දක්ෂතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය […]



