ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 5, 2022
ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිස්ට්බරි’ අනුග්‍රහකත්වයෙන් පවත්වනු ලැබූ 2022 රිට්ස්බරි ‘සුපර් 16 කනිෂ්ඨ රග්බි සැණකෙළිය’ (‘Ritzbury Super 16 Junior Rugby Carnival 2022’) මෙවරත් සාර්ථකව නිමාවට පත් විය. මෙවර 12 වන වරටත් සංවිධානය වූ මෙම තරගාවලිය සඳහා රිට්ස්බරි අනුග්‍රහකත්වය හිමිවුයේ අඛණ්ඩව දෙවැනි වරට යි. නිරන්තරයෙන් ක්‍රීඩා ක්ෂේත්‍රයේ […]