මෙරට ප්‍රමුඛ පෙළේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන Royal Asset Holdings පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන රන් ණය සේවා සපයන්නා ලෙසද People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ නැඟී එන සමාගම ලෙසද සම්මාන ලැබුවේය. 2021දී ආරම්භ වූ Royal Asset Holdings සමාගම පෞද්ගලික සහ ව්‍යාපාරික අවශ්‍යතා රැසක් සඳහා අවශ්‍ය මූල්‍ය සේවා සපයන්නෙකු […]