ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනයවන තාක්ෂණ සමාගමක්වන Rootcode, මෙරට අඩු වරප්‍රසාදිත පාසල් සිසුන්ට තාක්ෂණික ලෝකයේ දොරගුළු විවෘත කරදීම වෙනුවෙන් පසුගියදා Rootcode පදනම (Rootcode Foundation) හඳුන්වා දුනි. මෙම පදනමෙහි අරමුණ වන්නේ, දිවයින පුරා පිහිටි අඩු පහසුකම්වලින් යුත් පාසල්වල තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික හැකියා වර්ධනය කිරීමත්, එම පාසල්වල සිසුන්ට තාක්ෂණික අංශය ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරීමට […]