ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 10, 2023
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය විසින් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලද ‘Architect 2023’ ප්‍රදර්ශනයේ දී ඉදිරිපත් කෙරුණු Colorup Roof Tile, සෞන්දර්යාත්මක මෙන් ම නවීන තාක්ෂණය යොදා ගනිමින් නිපදවා ඇති සෙවිලි නිෂ්පාදනයකි. Colorup යනු වර්ණ ගැන්වූ සෙවිලි සහ සීලිං නිෂ්පාදන පෙළක් වන අතර, එම නිෂ්පාදන යුරෝපීය තාක්ෂණයෙන් සමන්විත […]