කාර්යබහුල වුවත් නිරෝගී මෙන්ම වස විස නැති ආහාරපාන වලට නැඹුරු වූ නූතන පරම්පරාව වෙනුවෙන් කාබනික තේ සහ ඖෂධීය ශාකසාර පානයන් රැසක් Rolanta Tea වෙතින් හඳුන්වා දෙයි. මෙය දේශීය වෙළදපල සඳහාම නිර්මාණය වූ නවතම නිෂ්පාදන පෙළක් වන අතර කොරෝනා වසංගතය ඇති වීමත් සමඟම බොහෝ අය නිරෝගී ජීවන රටාවක් ගත කිරීම හා ඉහළ ප්‍රතිශක්තිකරණයක් […]