ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2025
විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් විසින් පසුගියදා ‘Roar of Glory’යන තේමාව යටතේ පවත්වන ලද ඔවුන්ගේ වාර්ෂික 2025 SUN සම්මාන උළෙලේදී විශිෂ්ට හැකියාවන් හා දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සාමාජික සාමාජිකාවන් සම්මානයට පාත්‍ර කරන ලදී. එහිදී සමාගම ඔවුන්ගේ සුව සේවා, පාරිභෝගික සහ කෘෂි ව්‍යාපාර යන අංශවල 2024/25 මූල්‍ය වර්ෂය තුළ අධිෂ්ඨානය, කැපවීම හා ධනාත්මක වෙනසක් ඇති […]



