SLT-MOBITEL ක්‍රියාවට නැංවූ විශේෂ ‘Roam and Win’ ප්‍රවර්ධන වැඩසටහනේ ප්‍රධාන ත්‍යාගයට හිමිකම් කීමට සමත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයා වෙත එම ත්‍යාගය පිරිනැමීම පසුගියදා SLT-MOBITEL ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. Roaming සේවා ප්‍රවර්ධන වැඩසටහනක් වූ මෙහි ප්‍රධාන ත්‍යාගය වූයේ සියලු වියදම් පියවූ තායිලන්ත සංචාරයකි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන, පාරිභෝගිකයන් තමන් කෙරෙහි රැඳවූ විශ්වාසය වෙනුවෙන් SLT-MOBITEL විසින් සිදුකරන ලද ඇගයීමක් […]