ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 30, 2023
දිවයින පුරා පාසල් 10,194ක් ‘RightToRead’ වැඩසටහන මගින් සවිබල ගන්වයි ශ්‍රී ලාංකික දරුවන්ට ඉගෙනීම සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සැපයීමේ අරමුණෙන් ඉංග්‍රීසි කියවීමට සහ අවබෝධ කර ගැනීමේ අභියෝගයට පිළිතුරක් ලබාදෙමින් බ්‍රැන්ඩික්ස් ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව 2018 දී ‘RightToRead’ ව්‍යාපෘතිය දියත් කරන ලදී. බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් හදුන්වාදුන් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ReadToMe’ ඉංග්‍රීසි ඩිජිටල් ඉගෙනුම් උපකාර […]