ලංකා ව්යාපාරික පුවත් - LBNJune 27, 2025
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම Ride-hailing යෙදුම වන Uber මගින් ප්‍රථම වරට මෙරටට ‘Uber for Teens’ සේවාව හඳුන්වා දී තිබේ. මෙම සේවාව වයස අවුරුදු 13 ත් 17 ත් අතර පසුවන, තනිව එහෙත් සුරක්ෂිතව ගමන් බිමන් යාමට කැමති යෞවන යෞවනියන් වෙනුවෙන්ම වෙන් වූ සුවිශේෂී සේවාවකි. මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නවීන තාක්ෂණය ඔස්සේ සැලසුම් කළ විශේෂාංග රැසක් ඇතුළත්ව ඇති මෙම […]



