ලංකා ව්යාපාරික පුවත් - LBNApril 28, 2026
කොළඹ, ශ්‍රී ලංකාව – මෑතකදී කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගර ආවරණය කරමින් ඇරඹි මෙම පාපැදි සවාරිය, හුදෙක් ජයග්‍රහණය හඹා යන තරඟයක් හෝ ප්‍රදර්ශනාත්මක පෙළගැස්මක් නොව, ප්‍රබල සමාජයීය පණිවිඩයක් ජනගත කිරීමට සමත් විය. මෙය DFCC බැංකුවේ “Ride for Life” වැඩසටහන යටතේ, මෙවර “Ride for Her” යන තේමාවෙන් සංවිධානය වූ අතර, එය හුදෙක් පාපැදි සවාරියකින් ඔබ්බට […]





