ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
ඩර්ඩන්ස් රෝහල විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුවිධ සුවතා සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය වන Revive by Durdans නිල වශයෙන් එළිදක්වා තිබේ. මෙය එක් එක් පුද්ගලන් සඳහා විශේෂයෙන් සකස් කළ ප්‍රතිකාරයන්ගෙන්, නවතම සහ වඩාත්ම දියුණු චිකිත්සක ක්‍රමවලින් සහ රෝගවලට ප්‍රතිකාර කිරීම අභිබවා යමින් ශාරීරික සහ මානසික සෞඛ්‍ය රැකගැනීමට අවශ්‍ය පහසුකම්ගෙන් සමන්විත වේ. මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ […]



