ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 23, 2026
මෙරට ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන ‘Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග […]



