POS දෘඩාංග සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Retail IT පෞද්ගලික සමාගම සංවිධානය කළ Retail Technology Trends 2025 සමුළුව වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. සුපිරි වෙළෙඳසැල්, ආගන්තුක සත්කාර, රෙදිපිළි, පොත් අලෙවිසැල් වැනි ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන වෘත්තිකයෝ ඊට සහභාගී වූහ. ඔවුන්ට නවීන තාක්ෂණය මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ උන්නතියට දායක වන ආකාරය පිළිබඳව පුළුල් දැනුමක් ලැබිණි. POS තාක්ෂණය පිළිබඳ […]