ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 9, 2022
ශ්රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජංගම බ්රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වත්මන් ආර්ථික අර්බුදය සිය පාරිභෝගිකයින්ගේ දෛනික ජීවන වියදමට සිදුකර ඇති බලපෑම පිළිබඳව හොදින් අවබෝධ කරගෙන ඇත. මෙම ගැටළුවට සහනයක් ලබාදීමේ අරමුණින්, හච් විසින් ‘HUTCH Relief Recharge Bonus’ වැඩසටහන හඳුන්වා දී ඇති අතර පාරිභෝගිකයින්ට ඔවුන් සිදුකරන සෑම රීචාජ් කිරීමකටම 100% ප්රසාද […]