ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 5, 2022
සිංගර් ශ්‍රී ලංකා යනු අත්‍යවශ්‍ය පාරිභෝගික ගෘහ භාණ්ඩ රැසක් නිපදවනු ලබන සමාගමක් වන අතර, ඇතැම් නිෂ්පාදන ලොව ඉහළ ම තාක්ෂණය භාවිත කරමින් 100% ක් දේශීයව නිෂ්පාදනය කරන බව පැවසිය යුතු ම කරුණකි. සිංගර් සමාගම මෙරට වෙළෙඳපොළ අවශ්‍යතා පිළිබඳව මනා අවබෝධයකින් යුතුව සිය දේශීය නිෂ්පාදන ගෙන එයි. එමෙන් ම එම සමාගම සාධාරණ […]