ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2022
Red Bull Ride My Wave සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී අති සාර්ථක ලෙස පැවැත්විණි. දේශීය සර්ෆින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් ලබාදීම සහ ශ්‍රී ලංකාව සර්ෆින් ක්‍රීඩාවට ඉතාමත් සුදුසු රටක් බව ලොවට පෙන්වා දීම යන අරමුණු මුල්කරගෙන සංවිධානය කරන ලද මෙම තරගාවලියට දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉතාමත් […]