ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 3, 2026
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත. මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල […]




