ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 10, 2026
ජනතා ප්‍රසාදය ඉහළ නංවාගනිමින් LMD Readers’ Choice 2026 ශ්‍රේණිගත කිරීම්වල 7 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් මෙන්ම JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රධානතම සන්නාමය වන Janashakthi Life මෙවර LMD Readers’ Choice Most Loved Brands 2026 හි ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරය දිනූ ජීවිත රක්ෂණ […]



