ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 19, 2024
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ලොජිස්ටික් අංශයේ ප්‍රමුඛයෙකු වන Rank Container Terminals (RCT) වෙත Kalmar Reach Stacker රථයක් ලබා දී ඇත. RCT හි ඔරුගොඩවත්ත මධ්‍යස්ථානයේදී නිල වශයෙන් මෙම Reach Stacker රථය භාරදුන් අතර ඒ සදහා RCT හි නිලධාරීන්, රේගු නිලධාරීන් සහ DIMO නියෝජිතයන් රැසක් සහභාගි වී සිටියහ. […]