ලංකා ව්යාපාරික පුවත් - LBNApril 29, 2024
කටට රසට සැරට කැමති ශ්රී ලාංකික රසවතුන්ගේ ආදරය දිනූ ප්රීමා කොත්තු මී වෙතින් කොරියානු රාමේන් රසය පිරුණු නවතම Korean Ramen fiery chicken flavour වෙළෙඳපොළට නිකුත්කොට තිබේ. ශ්රී ලංකාවේ ප්රථමවරට නූඩ්ල්ස් සන්නාමයක් විසින් කොරියානු ආහාර වට්ටෝරුවක් වන රාමේන් සමග කුකුල් මස් රසය මුසු කළ Korean Ramen fiery chicken flavour හඳුන්වාදීම කැපී පෙනෙයි. කටට සැරට […]