Viber හි AI Chat සහ Create chatbot තුළින් පරිශීලකයින්ට ප්‍රශ්න ඇසීමට සහ Viber යෙදුම හරහා සෘජුවම පින්තූර සැලසුම් කිරීමට DALL-E සහ Davinci’s AI හරහා ඉඩ සලසා දෙයි. පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් පරිශීලකයින් වෙත AI Text සහ රූප ජනනය කිරීම […]