Viber හි AR කාච භාවිතය තුළින් පෙනී යන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් බොහෝමයක් තම මුහුණට ෆිල්ටර් යොදා ගැනීමට වඩා උනන්දු වන බවය. රතු හිසකෙස් සහිත ෆිල්ර්ටරයේ නැඹුරුව තුළින් AR (Lens) කාච ජනප්‍රියත්වයට පත්ව තිබේ. පුද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කට හඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber සිය Viber කාච (Lens) […]