ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 6, 2026
මෙරට ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ, දේපළ වෙළඳාම් (Real Estate) ක්ෂේත්‍රය , මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය අතින් නව ගම්‍යතාවයක් අත්කර ගනිමින් සිටියි. ඒත් සමගම වෙළඳපොළේ සැපයුම් පාර්ශවය ශක්තිමත් කරමින් නව සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට පෙරමුණ ගෙන තිබේ. මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Fairway Holdings නියෝජනය කරන, එහි […]



