ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2022 ජාතික ව්‍යාපාර නාමාවලිය (‘The Directory’ 2022) පසුගියදා එළිදක්වන ලදි. මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල අලෙවිකරණ සහ දැන්වීම්කරණ අවශ්‍යතා එකම තැනකින් සපුරාලන සුවිශේෂී විසඳුමක් වන මෙය, SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක් වන SLT Digital Services (පුද්.) සමාගම (SLT-DIGITAL) විසින් වැඩිදියුණු […]