Radisson Hotel Colombo හි පූර්ණ අනුග්‍රහය සහිතව නේවාසික පුහුණු පාඨමාලාවක් ලෙස හඳුන්වා දෙන මෙම පාඨමාලාව, ක්ශේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති නමුත් අවම වරප්‍රසාද සහිත තරුණ ප්‍රජාවට සහාය වීම සඳහා ගත් කැපී පෙනෙන පියවරකි. මෙහි ආරම්භක ශිෂ්‍ය කණ්ඩායම පසුගියදා සූපශාස්ත්‍ර කලාව සහ මුළුතැන්ගෙයි මෙහෙයුම් පිළිබඳ මාස තුනක පුහුණුවක් සම්පූර්ණ කරන ලදි. මෙම වසර පුරාවට, […]