ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 24, 2025
Queen රෝහලට අයත් Golden Heart Age Care වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය. ආදරය සහ කරුණාව පිරි වටපිටාවක් තුළ ජ්‍යෙෂ්ට පුරවැසියන් පිළිබඳව පෞද්ගලික අවධානය යොමු කරමින් ඔවුන් රැක බලා ගැනීම එම ආයතනයේ අරමුණ වේ. විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන්ගෙන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයන්ගෙන් සමන්විත Golden Heart Age Care ආයතනයේ කාර්ය මණ්ඩලය සෑම වැඩිහිටියෙකුටම ඉහළ ප්‍රමිතියේ […]



