ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2026
නිවාස සඳහා වන සුවතා විසඳුම් හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ජාතික මට්ටමේ විශිෂ්ටතම ක්රීඩක ක්රීඩිකාවන් සහ ග්රාමීය ක්රීඩා ප්රජාවන් සවිබල ගන්වමින් ශරීර සුවතා ක්ෂේත්රයේ පරිවර්තනීය වෙනසකට උර දෙයි මෙරට ශරීර සුවතා ක්ෂේත්රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1998 වසරේදී Quantum Teleshopping ලෙසින් ආරම්භ වූ Quantum Fitness පසුගියදා එහි අභිමානවත් 28 වැනි සංවත්සරය සමරනු ලැබීය. Quantum Teleshopping ක්රමවේදය […]



