ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 29, 2022
කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛවවේද හා ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) දායකත්වය සහිතව “QofL” (Quality of Life) නාමයෙන් රූපලාවණ්‍ය හා සෞඛ්‍යාරක්ෂණ නිෂ්පාදන පෙළක් හඳුන්වා දී ඇත. සොබාදහමේ යහගුණ සුරැුකෙන ආකාරයෙන් වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන ආ විද්‍යාත්මක පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵල නවීන තාක්ෂණය හා මුසුකොට උසස් තත්ත්වය, සෞඛ්‍යාරක්ෂිතබව හා QofL නිෂ්පාදන සකස් කෙරේ. […]



