ලංකා ව්යාපාරික පුවත් - LBNJune 20, 2025
සන්ෂයින් කන්සියුමර් ලංකා යටතේ ඇති සුප්රසිද්ධ තේ සන්නාමයක් වන සෙස්ටා තේ, සිය නවතම වෙළඳ ප්රචාරණ දැන්වීම පසුගිය ජුනි 11 දා One Galle Face හි PVR සිනමා ශාලාවේ දී සුවිශේෂී ප්රදර්ශනයක් හරහා එළිදක්වනු ලැබීය. බොහෝ දෙනා නැරඹීමට අපේක්ෂාවෙන් සිටි මෙම අවස්ථාව සඳහා තෝරා ගත් පාරිභෝගිකයින්, ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවන්, සහයෝගීතාකරුවන් සහ සන්නාමය සමඟ දිගුකාලයක් අත්වැල් බැඳගෙන සිටි […]



