ඉදිකිරීම් කර්මාන්තය යනු අතිශය සංකීර්ණ කර්මාන්තයකි. ඉදිකිරීම් ව්‍යාපෘතියක කටයුතු නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම්, එහි සියලුම අංශයන් අතර කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගනිමින්, අදාළ කටයුතු කිසිදු ප්‍රමාදයකින් තොරව, නිසි වේලාවට සිදුකළ යුතු වේ. එහෙත් ඉදිකිරීම් කර්මාන්තය තුළ දැනට පවතින විශාල අඩුවක් වන්නේද, කාර්යක්ෂම සන්නිවේදනයක් නොමැති වීම ය. ඇතැම් මහා පරිමාණ ඉදිකිරීම් ස්ථාන […]