ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 9, 2026
බොහෝ විට නොතකා හරිනු ලබන ගැටලුවක් වන සනීපාරක්ෂක තුවා සුරක්ෂිත ලෙස බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදෙමින්, අධ්‍යාපනයේ සිට යටිතල පහසුකම් දක්වා පරිපූර්ණ මෙහෙවරක් වෙනුවෙන් Fems දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කිරීමක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය වන ‘Purple Bin’ පසුගියදා ගාල්ල බටදූව ශ්‍රී රතනජෝති මහ […]



