ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 11, 2026
ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයේද තාක්ෂණික ප්‍රගතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ‘Spera ආයතනය විසින් ආරක්ෂක සේවාවන් සඳහාම සැලසුම් කරන ලද හියුමනොයිඩ් රොබෝවරයා, ‘Spera Humanoid – Prototype One’, එළිදක්වන ලදී. එම ආයතනයේ නව වැනි සංවත්සරය නිමිත්තෙන් හඳුන්වාදෙන ලද මෙය, මිනිස් ස්වරූපය හා සැබෑ පරිමාණය රැගත් සුවිශේෂී රොබෝවරයෙකි. මෙලෙස එළිදක්වන ලද Spera Humanoid ජාත්‍යන්තර වෙළෙඳ පොළ […]



