ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2026
ශ්‍රී ලංකාව සහ මාලදිවයින තුළ වසර තිස්පහකට අධික කාලයක් පුරා පැවති දීර්ඝකාලීන හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, DIMO සහ MTU නව පරම්පරාවේ propulsion හා power විසඳුම් හඳුන්වාදීමට පසුගියදා පැවැති DIMO–MTU Technical Forum හරහා අවධානය යොමු කළහ. සමුද්‍රීය, දුම්රිය, විදුලි බල නිෂ්පාදන සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ක්ෂේත්‍රවල වැදගත් භූමිකාවක් ඉටුකරන මෙම හවුල්කාරීත්වය යටතේ, දැනට MTU පද්ධති 400කට […]



