ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 18, 2025
ශ්‍රී ලාංකේය දේපල වෙළෙඳාම් සහ සංවර්ධන ක්ෂේත්‍රයේ අංක එකේ සහ විශ්වසනීයම සන්නාමය වන Home Lands ස්වකීය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමින්, දෙසැම්බර් මස 12 වනදා තායිලන්තයේ පැවති ලෝ සුපතල PropertyGuru Asia Property Awards 2025 සම්මාන උළෙලේ දී “Best Developer, Sri Lanka” සම්මානයෙන් පිදුම් ලැබීය. එපමණක් නොව මෙරට දේපළ වෙළෙඳාම් සන්නාමයක් ජාත්‍යන්තරය ඉදිරියේ ඉහළම සම්මානයට පාත්‍ර […]






