ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 9, 2026
ඩේවිඩ් පීරිස් සමූහයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන ඩේවිඩ් පීරිස් රිනිවබල් එනජි (ප්‍රයිවට්) ලිමිටඩ් (DPRE) පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති කැදැල්ල ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ප්‍රසිද්ධ සන්නාම දෙකක් වන PROJOY විදුලි උපකරණ සහ Hoymiles සූර්ය හයිබ්‍රිඩ් පද්ධති සහ මයික්‍රො ඉන්වර්ටර්ස් නිල වශයෙන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ තම ස්ථානය තවත් […]



