පසුගිය වසරේ මෙරට පුරෝගාමී මුලපිරීමක් ලෙස ආරම්භ කරන ලද ලංකා වෘත්තීය රැකවරණකරුවන්ගේ සංගමය (Lanka Professional Caregivers Association) එහි සමාරම්භක සමුළුව සාර්ථකව පවත්වන ලදී. සමාරම්භක සමුළුවේ විශේෂත්වය වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ වෘත්තීය පුහුණු ආයතනය වන Surado Campus of Business Management වෙතින් වෘත්තීය රැකබලාගන්නන් 140 දෙනෙකු ලංකා වෘත්තීය රැකවරණ සංගමයේ සාමාජිකයන් ලෙස බඳවා ගැනීමයි. […]