ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 7, 2026
DFCC බැංකුවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන 2026 ෆැල්ඩෝ ගොල්ෆ් තරඟාවලියෙහි සමාරම්භක ඉසව්ව ලෙස, ප්‍රවීණ වෘත්තීය ක්‍රීඩකයින් සහ ආධුනික ක්‍රීඩකයින් එක්ව සහභාගී වූ විශේෂිත ‘Pro-Am’ තරඟාවලිය 2026 ජනවාරි 04 වන දින කොළඹ රෝයල් ගොල්ෆ් සමාජ (RCGC) පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම ‘Pro-Am’ තරඟාවලිය, ප්‍රවීණ වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයින්, නැගී එන කනිෂ්ඨ ක්‍රීඩකයින් සහ DFCC බැංකුවේ Pinnacle ගනුදෙනුකරුවන් මෙන්ම ආයතනික හවුල්කරුවන් […]



