ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 2, 2025
2025 වසරේ PRISL සම්මාන උළෙල සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය ඔක්තෝබර් 10 වැනි දින දක්වා දීර්ඝ කළ බව ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (PRISL) විසින් සතුටින් ප්‍රකාශ කරන ලදී. කර්මාන්ත ක්ෂේත්‍රයේ නියැළී සිටින්නන්ගේ දැඩි උද්‍යෝගයට ප්‍රතිචාර වශයෙන් අවසාන දිනය දීර්ඝ කිරීමට පියවර ගැනුණු අතර එමඟින් තවත් සංවිධාන මෙන්ම පුද්ගලයන් රැසකට සිය නවෝත්පාදනයන් ප්‍රදර්ශනය කිරීමට […]



