ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 22, 2025
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන Prime සමූහ ව්‍යාපාරය, මෙරට දේපළ හිමිකාරීත්වය සුවිශේෂී අත්දැකීමක් බවට පත්කරන නවීනතම ඩිජිටල් සේවාවන් එකතුවක් හඳුන්වා දී තිබේ. දේපළ වෙළඳාම් ක්ෂේත්රයට සම්බන්ධ සැපයුම්, ඉදිකිරීම්, ව්‍යාපෘති කළමනාකරණය සහ පාරිභෝගික සේවා කටයුතු ඇතුළු සියලු අංශ ඩිජිටල්කරණය කිරීමේ දීර්ඝ ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ විවිධ අංශවලට අදාළ ඩිජිටල් විසඳුම් හා […]



