ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 13, 2025
Prime Residencies PLC, මෙරට සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ‘J’Adore Negombo’ ව්‍යාපෘතිය දියත් කර තිබේ. මීගමුව හෝටල් මාවතේ වෙරළට මුහුණ ලා ඉදි වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙරළ තීරයක් වන මීගමුව වෙරළ තීරය අභියස සුඛෝපභෝගී ජීවන අත්දැකීමට නව අරුතක් ලබාදෙනු නිසැක ය. ආකර්ෂණීයත්වයෙන් අනූන සහ පහසුකම් රැසකින් සමන්විත ප්‍රදේශයක් ලෙස සැලකෙන […]



