Tag: Prime Lands Residencies

Prime-Logo.jpg

1min230
නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා මෙන්ම Prime සමූහයේ Condominium අංශය වන Prime Lands Residencies PLC සමාගම, The Colombo Border ව්‍යාපෘතිය ප්‍රධාන ව්‍යුහයන්හි (Superstructures) ඉදිකිරීම් අවසන් කළ බව පසුගියදා නිවේදනය කළේය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල වැදගත් සන්ධිස්ථානයකි. මීට පෙර Tower Cosmos හි ප්‍රධාන ව්‍යුහයේ ඉදිකිරීම් අවසන් වී තිබුණු අතර, දැන් එම ව්‍යාපෘතියේ Towers සියල්ලෙහිම ප්‍රධාන […]

Image-Col-09-LBN.jpg

1min230
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Residencies සමාගම ‘The Prime Colombo’ ව්‍යාපෘතියේ පූර්ව-දියත් කිරීම (Pre-launch) පසුගියදා නිවේදනය කළේය. කොළඹ 09 බේස්ලයින් පාරට මුහුණලා මෙම සුවිශේෂී නිවාස ව්‍යාපෘතිය ඉදිකෙරේ. ‘Smarter way to own Colombo’ යන සංකල්පය මූලික කරගෙන ක්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය, ස්ථානය, ගෘහ නිර්මාණාත්මක  සැලසුම සහ දීර්ඝකාලීන වටිනාකම යන සියලු තීරණාත්මක සාධක […]

MONVIE-Image-LBN.jpg

1min210
Prime සමූහ ව්‍යාපාරයේ නේවාසික දේපළ සංවර්ධන අංශය මෙන්ම නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා වන Prime Lands Residencies PLC හි නවතම සංවර්ධන ව්‍යාපෘති අතරින් එකක් වන MON VIE හි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. කොළඹ 05 තලකොටුව උද්‍යානය ප්‍රදේශයේ ඉදි වන මෙය සුවිශේෂී අධි සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Cantilevered […]

Image-43-by-the-sea-handingover-event-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Prime Lands Residencies PLC සමාගමේ තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘43 by the Sea’ හි නිවාස ඒවායෙහි පදිංචිකරුවන් වෙත නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි. මෙය කොළඹ නගරයේ Marine Drive හි සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානයක පිහිටි සුඛෝපභෝගී නිවාස එකතුවකි. 2023 වසරේදී මෙහි ඉදිකිරීම් ඇරඹුණු අතර, ආරම්භයේ සිටම තමන් කෙරෙහි නොසැලෙන […]

Capture-19.jpg

1min390
Prime Lands Residencies PLC විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ පසුගියදා අත්සන් කරන ලද ගිවිසුමක් හරහා, කොළඹ 7 ඓතිහාසික ඔටර්ස් සමාජයේ රථගාල පරිශ්‍රය පිහිටි දේපළ පවරාගන්නා ලදී. එය මෑත ඉතිහාසයේ කොළඹ දිස්ත්‍රික්කයේ සිදුවුණු සුවිශේෂීම දේපළ පවරා ගැනීම් වලින් එකක් සනිටුහන් කරයි. මෙම පරිශ්‍රය තුළ, කොළඹ 7 ජීවන රටාවක නිර්වචනයටම ගැලපෙන පරිදි නිර්මාණය කෙරෙන නිවාස ඒකක කුළුණක් […]

Capture-15.jpg

1min190
Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික […]

Image.jpg

1min340
Prime Lands Residencies PLC (CSE: PLR) සමාගම 2025 දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වූ කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් සිය කොටස් හිමියන්ගේ අපේක්ෂාවන් නොවෙනස්ව රඳවා ගැනීමට සමත් වී තිබේ. පසුගිය මාස 3 ක කාලපරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල 40% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර, එය ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති බවට මනා […]

BEN02000-LBN.jpg

1min230
Prime Lands Residencies PLC සමාගමේ The Colombo Border සංවර්ධන ව්‍යාපෘතියට අයත් නේවාසික කුලුනු තුනෙන් එකක් වන Tower Cosmos හි උපරි ව්‍යුහයේ (Superstructure) ඉදිකිරීම් පසුගියදා අවසන් විය. මෙය එම ව්‍යාපෘතියේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. මහල් 20 කින් යුත් මෙම කුලුනේ  ඉදිකිරීම් කටයුතු මෙලෙස සැලසුම් කළ කාලයටත් පෙර නිම කිරීම, නියමිත කාලසීමාව තුළ ව්‍යාපෘති අවසන් කර […]

Image-Senior-Professor-Sampath-Amaratunge-.jpg

1min350
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 මාර්තු 27 දින, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරන ලදි. මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික විද්‍යාව, ආයතනික පාලනය සහ ව්‍යාපාර ක්‍රමෝපාය වැනි විෂයන් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් […]

Prime-Land.jpg

1min480
Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්  විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව