Tag: Prime Lands Residencies

Image-Senior-Professor-Sampath-Amaratunge-.jpg

1min140
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගමක් වන Prime Lands Residencies PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 මාර්තු 27 දින, වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකරන ලදි. මහාචාර්ය අමරතුංග මහතා ආර්ථික විද්‍යාව, ආයතනික පාලනය සහ ව්‍යාපාර ක්‍රමෝපාය වැනි විෂයන් සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් […]

Prime-Land.jpg

1min220
Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්  විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය. […]

Image-Prime-Residencies-Breaks-Ground-and-Launches-Phase-II-of-The-Colombo-Border-LBN.jpg

1min330
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී (Prime Lands Residencies PLC) සමාගම නාගරික ජීවන රටාවේ නව පෙරළියක් ඇති කරමින් ‘The Colombo Border’ ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කරමින් ඉදිකිරීම් කටයුතු ඇරඹුම උත්සවාකාරයෙන් පසුගියදා සිදුකළේ සිය නිවාස ව්‍යාපෘතීන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මෙහි පළමු අදියරේ නිවාස සියල්ලම පාහේ මේ වනවිට විකිණී අවසන්ව […]

Image-Final-Chairperson-of-PLR-Sandamini-Perera_-LBN.jpg

1min260
මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන Prime Lands Residencies PLC හි නව විධායක සභාපතිනිය ලෙස සඳමිණි පෙරේරා මහත්මිය පත්කර තිබේ. මෙම පත්වීම 2024 ජනවාරි මස 01 වන දින සිට වලංගු වෙයි. 2021 වසරේ සමාගමේ ප්‍රථම මහජන කොටස් නිකුතුව සිදුකිරීමෙන් අනතුරුව, වසර 03 ක කාලයක් සම- සභාපති ලෙස කටයුතුකරන ලද ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා එම තනතුරෙන් ඉවත් […]

Image-02-LBN.jpeg

1min280
    Prime Lands Residencies PLC පසුගියදා පැවති TAGS Awards 2023 හිදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවති මෙම සම්මාන උළෙලේදී ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ සහ නැගී එන ලැයිස්තුගත සමාගම් කාණ්ඩයේ රිදී සම්මාන හිමිකර ගැනීමට එම සමාගමට හැකියාව ලැබිණි. TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන වැඩසටහන යනු, වසර 57 […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව